Friday, August 3, 2012

ඔබත් මමත් රැයත් දහවලත්......




         ඔබ      නිදයි   
         මා        හිදියි
         රැය ගෙවෙයි
         හිරු නැගෙයි


         ඔබ      හිදියි
         මා       නිදයි
         තරු   දිලෙයි
         සදු  නැගෙයි

                     

                   හිරු     බසියි
                   සදු  නැගෙයි
                   තරු   දිලෙයි
                   එලිය    දෙයි


                   සදු      බසියි
                   තරු  නිවෙයි
                   රැය ගෙවෙයි
                   පහන්   වෙයි
                      .............
                        .........
                          .....
                           ...
                            .
                     
ඔබ සැමට ස්තූතියි :)
ඔබගේ අදහස්...... :)


මේ පාරෙන් නැවත එන්න......... :)








70 comments:

  1. ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝම ස්තුතියි!! :)

      පලමු කමෙන්ටුව දැමීම පිලිබදව නැවතත් බොහෝම ස්තූතියි!! :)

      Delete
  2. ජීවිතේ හැටි ඔහොම තමයි සහෝ. දිගටම ලියමු. ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ!! :)

      දිගටම ලියමු එහෙනම් :)

      ඔබටත් ජයෙන් ජය :)D

      Delete
  3. එළකිරිz :) දිගටම ලියපන් මතන් :D

    ReplyDelete
    Replies
    1. අනිවාz :)D

      දිගටම ලියමු එහෙනම් :)D

      බොහෝම ස්තුතියි මතන්!! :)

      Delete
  4. දවස ගෙවෙයි
    වැඩ නිමවෙයි
    කාලේ ගෙවෙයි
    අපි මියයයි.

    හැමෝටම පොදු දෙයක් මචං.
    කවිටික නියමයි සරලව ලොකු දෙයක් කියල..

    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි සහෝ!! :)

      ඔබටත් ජයෙන් ජය!! :)

      Delete
  5. අප්පට සිරි කැප්ස්ලොක් ප්‍රසාත් බ්ලොග් කරණයෙ.. :D
    දිගටම ලියපං නවත්තන්නැතිව
    නැවැත්තුවොත් කඩනවා අඩු!
    :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි බැනියම් බනී :)D

      මේ පාර දිගටම ලියන්න තමා ඉන්නේ !!!!

      අඩු කඩන්න හීනෙන් තමා :)D

      Delete
  6. ජයෙන් ජය ලියා ගෙන ය ය ය මු

    @බනියා
    කැප්ස්ලොක් ප්‍රසා ++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වැප් සෑර් මේ පාරෙන් ආවට :)D

      ඔබටත් ජයෙන් ජය :)D

      Delete
  7. lassanai ayiye.. Digatama liyamu..
    Onna magenuth blog awakashaye digu gamankata hadawathinma suba pathum ayiye..!
    Jayen jaya..:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නගා මේ පාරෙන් ආවට :)D

      ඔබටත් ජයෙන් ජය!! :)D

      Delete
  8. නියමයි. යාන්තං බ්ලොග් එකක් ලියන්න පටන් අරන්. කියව කියව හිටිය මදැයි. හොද නිර්මාණයක් මල්ලි. සුබ පැතුම්. දිගටම ලියන්න. ජය....!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කිව්වා ලියන්න කියලා ඔන්න අපිත් ලියන්න ගත්තා යාන්තං වගේ.

      බොහෝම ස්තූතියි අයියේ මේ පාරෙන් ආවට :)D

      ඔබටත් ජයෙන් ජය!! :)D

      Delete
  9. ELA KIRI PRASAAAA DIGATAMA LIYAN YAMU !!!! :D :D :D

    මූට මෙහෙම කිවුවෙ නැත්තං තේරෙන එකක් නැහැ !

    ReplyDelete
    Replies
    1. එළකිරි සහ ජලය..දිගටම ලියන්න බලමු !!!! :)D

      කොහොම කියුවත් අවුලක් නෑ හීනයො :)D

      ඔබට ජයෙන් ජය!!! :)D

      Delete
  10. ආව්....ලස්සන කවියක්...
    එහෙනම් අපිට ලස්සන කවි කියවන්න පුළුවන් වෙයි ඉස්සරහට .....
    දිගටම ලියමු ...
    ඔන්න මගෙනුත් සුභ පැතුම් ....
    ඔබට ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නගා මේ පාරෙන් ආවට :)D

      කවි විතරක් නෙවෙයි ඉස්සරහට....

      ඔබට ජයෙන් ජය!! :)D

      Delete
  11. එල කිරි ප්‍රසා ජය වේවා. දිගටම ලියමු.
    බුහා...... (හිනාව පොඩ්ඩක් අප්සට්ද මංදා:P)

    (කොහෙද බං මේකේ ෆලෝ කරන්නවත් තියෙන්නේ )

    ReplyDelete
    Replies
    1. එළකිරි සහ ජලය රෙපා -> බොහෝම ස්තූතියි:)

      බුහ්හ්හාආආඅ.....(හිනාවෙ ඇති අස්පට් එකක් නැතුවා :)D)

      (ෆලෝ කොරන එක දාන්න කිව්වාට නැවතත් ස්තූතියි:))

      ඔබට ජයෙන් ජය!! :)

      Delete
  12. අඩෝ ප්‍රසා නොකියම පටන් ගත්තා නේද ....
    එල එල ඇදගෙන පලයන් ....

    ReplyDelete
    Replies
    1. හෙහ් බොලාට කිව්වට දැක්කේ නෑ නේද.....:)

      බොහෝම ස්තූතියි ශානා :)D

      ඇදගෙන කෙසේ වෙතත් තල්ලු කරගෙන හරි යමු ...:)

      ඔබට ජයෙන් ජය :)D

      Delete
  13. හුටා මම දැක්කෙ "මේ පාරෙ රෙන්න" වගේ :O
    හක හක......

    එල එල....
    දිගටම ලියමු
    මහප්‍රාන නිර්මානවලට වඩා මේව හොඳයි

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ පාරෙ රෙන්න වගේ :)D (විහිලු හොදෙයි:))
      බුහ්හ්හාආඅ...:)

      එලකිරි සහ ජලය!!!
      දිගටම ලියන්න බලමු...:)
      නොදන්න මහප්‍රාණ වලට කලින් සරල ඒවා ලියන්න එපැයි :)

      ඔබට ජයෙන් ජය !! :)D

      Delete
  14. ඔන්න මමත් මේ පාරේ යන්න එනවා අරී....
    කාපට් කරලා නේද තියෙන්නේ.. නැත්නම් කියපන් මග නැගුමට දාලා සල්ලි ටිකක් පාස් කරගමු..

    ReplyDelete
    Replies
    1. ඕන කෙනෙක්ට මේ පාරෙන් යන්න පුලුවන් හරී....:)

      කාපට් නම් කරගෙන යන ගමන් තියෙන්නේ...අපේ මග අපි නොමිලේ නගමු!! :)

      මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි!!!! :)

      ඔබට ජයෙන් ජය!! :)

      Delete
  15. ම්ම්ම්... ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි රතු හැට්ට කාරි:)D

      ඔබට ජයෙන් ජය!! :)

      Delete
  16. මේ පා රෙන්න? රෙන්න බෑ මචං බඩේ කිසිම දෙයක් නෑ... ෆාස්ටිං නේ මේ දවස්වල. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි!! :)

      මචං එහෙනම් ෆාස්ටිං ඉවරවෙලා බඩ පුරෝගෙනම මේ පාරෙන් එන්න :)D

      ඔබටත් ජයෙන් ජය!!!! :)D

      Delete
  17. මේ පාරෙන් එන්න
    ප්‍රසාගේ බ්ලොග් බලන්න....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ඇවිල්ලා බ්ලොග් එක බැලුවට බොහෝම ස්තූතියි හසී!! :)

      ඔබට ජයෙන් ජය!! :)D

      Delete
  18. ඔය ඇවිත් ඉන්නේ තව එකෙක්.... වරෙන් වරෙන්...

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි සහෝ :)D

      ඔබට ජයෙන් ජය!! :)D

      Delete
  19. ඔන්න පෙන්නපු පාරෙන් මාත් ආවා .
    …ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි අක්කේ!! :)

      ඔබටත් ජයෙන් ජය!!!! :)D

      Delete
  20. ඔන්න මාත් මේ පාරෙන් ආවා.
    පාර වරද්දන්න නම් එපා...:D
    සුබ ගමන්.....!!!!

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි ප්‍රියා අයියේ!! :)

      පාර වරද්දන්නෙ නම් නෑ..පාරෙ හැමතැනම මාර්ග සලකුණු ඇත :ඪ්

      ඔබට ජයෙන් ජය!!!! :)D

      Delete
  21. Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි සහෝ :)D

      ඔබට ජයෙන් ජය!!!! :)D

      Delete
  22. O-O mata wiswasa karannath baha !! woow !!
    PRASA all the besttttttttt :DDDDDDDDDDDDDDDDDDD
    niyamaaaaaaaaaii digatama liyamuu :DDD

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නෑ ...:)

      මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි අයිස් :)D

      ඔබට ජයෙන් ජය!!!! :)

      Delete
  23. ඔන්න මාත් ඒ පාරෙන් ම ආවා!!
    බ්ලොග් ලෝකෙට සාදරෙන් පිළි ගන්නවා සහෝ!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි සහෝ!! :)

      ඔබටත් ජයෙන් ජය!!!! :)D

      Delete
  24. පට්ටයි බොක්කා....:) කීප් රයිටින්ග් :)

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි බොක්කී!! :)

      කීප් රයිටින්ග් කෙසේ වෙතත් දිගටම ලියන්න බලමු!! >|:)

      ඔබට ජයෙන් ජය!!!! :)D

      Delete
  25. ලස්සනයි කොල්ලො ඔහොමම ලියමු

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි කොල්ලො!! :)

      ඔබට ජයෙන් ජය!! :)D

      Delete
  26. එල එල
    හරවත් යමක් ලියමු
    අපේ සුබ පැතුම් ...!!!

    ReplyDelete
    Replies
    1. එළකිරි සහ ජලය රොබින්!!! :)D

      මේ පාරෙන් ආවාට බොහෝම ස්තූතියි :)D

      ඔබට ජයෙන් ජය!! :)D

      Delete
  27. හැක් හැක් හැක් ආවා ආවා පාරෙන් ආවා :පි

    දිගටම ලියන්න අපි එන්නම් පාරෙන්.

    ReplyDelete
    Replies
    1. මොකෝ පාරෙන් ඇවිල්ලා හති වැටිලද .... හැක හැක ගාන්නේ ... :)

      ඒකනේ කිව්වේ මේ පාරෙන් එන්න කියලා :)

      බොහෝම ස්තූතියි මේ පාරෙන් ආවට :)

      ඔබට ජයෙන් ජය!!! :)

      Delete
  28. ඔන්න මමත් ආවා මේ පාරෙන්
    දිගටම ලියන්න ප්‍රසා අයියා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පාරෙන් ආවට කසුන් මල්ලි!!! :)D

      දිගටම ලියමු එහෙනම් :)D

      ඔබට ජයෙන් ජය!!! :)D

      Delete
  29. හම්මේ මේ පාරෙන් එන්න විඳපු දුකක්.... ඔන්න යාංතං හරි ගියා

    ReplyDelete
    Replies
    1. දුක් විදලා හරි මේ පාරෙන් ආවට බොහෝම ස්තූතියි!!! :)D

      ඔබට ජයෙන් ජය!!! :)

      Delete
  30. ඒල ඒල ප්‍රසා සුභ පැතුම් බ්ෙලාග් ෙලා්ෙක් තවත් මාවත ක ෙදාරගුළු විවර කරාට.....

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවට බොහෝම ස්තූතියි දුලා!!!! :)D

      ඔබටත් ජයෙන් ජය!!! :)D

      Delete
  31. මාත් ආවෝ..බුහහා.. :D

    ReplyDelete
    Replies
    1. මේ පාරෙන් ආවට බොහෝම ස්තූතියි !!!! :)D

      ඔබටත් ජයෙන් ජය! :)D

      Delete
  32. ඇත්තටම කියනවනම් මේ කවියෙන් උඹ කියන්නේ හැදුවේ මොකද්ද කියලා නම් තේරුනේ නෑ ඒත් කමක් නෑ පරක්කු වෙලා හරි පටන් ගත්තු බ්ලොග් එකට මගේ උනුසුම් සුභ පැතුම් ප්‍රසා මලේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනව නම් දුකා අයියේ මේ කවි වලින් මම කියන්න හදපු දෙය එක එක අය තේරුම් ගන්න විදිහ වෙනස්...:)

      මේ පාරෙන් ආවට බොහෝම ස්තූතියි !! :)D

      ඔබටත් ජයෙන් ජය! :)D

      Delete
  33. ලස්සන කවි පෙළක්. මං තාම තේරුම් ගන්න උත්සහ කරමින් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්තයා ජය ගනී!!! :)D

      බොහෝම ස්තූතියි දගකාරී මේ පාරෙන් ආවට :)

      ඔබට ජයෙන් ජය! :)D

      Delete
  34. පාර හොඳයි. පෙන්නපු තැනටම එක්ක ආවා. සුබ ගමන්...:)

    ReplyDelete
  35. හිරු බසියි
    තරු එබෙයි
    මම හිඳියි
    සඳ ඔබයි

    කවියේ තේරුම මෙහෙම එකක් නේද ?
    පට්ට කවිය දිගටම ලියපන් මම මනාපයි නොව කවි වලට....

    ReplyDelete
  36. පරක්කු වෙලා අන්තිමේටම වගේ මේ පාරෙන් යන්න අවා

    ReplyDelete